ඔබ පාඩම් මිලදී ගැනීමට ප්‍රථමයෙන්, ඔබ එක වරක් ගෙවිය යුතු ලියාපදිංචි ගාස්තුව මේයින් ගෙවිය යුතුය. මෙමගින් ඕනෑම පංතියක් හෝ පාඩමක් මිලදී ගැනීමට සුදුසුකම් ලබා දීම සිදු වේ.
වැදගත්:
-
සියලුම නව ශිෂ්‍යයන් සඳහා අනිවාර්ය ගාස්තුවකි.
-
එක වරක් පමණක් ගෙවිය යුතුය.
-
ගෙවීමෙන් පසු, ඔබට කැමති ඕනෑම පාඨමාලාවක් හෝ පාඩමක් මිලදී ගත හැක.